gossiplanka alexa රට තුළ යළිත් ඇඳිරි නීතිය පනවයි ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට තුළ යළිත් ඇඳිරි නීතිය පනවයි ද?

https://www.gossiplanka.com/2020/07/curfew-again-srilanka.html
කොරෝනා වෛරසය ආසාදනය වූ ඇතැම් ප්‍රදේශවල මේ වන විට සංචරණ සීමා පනවා ඇතත් දැනට පවතින තත්ත්වයමත යළිඇඳි නිතිය පැනවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටිනවා.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ඉදිරි දින කිහිපයේ දීත් හමු විය හැකි නමුත් එම වසංගතය රට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu