gossiplanka alexa චීනයේ නැවතත් කොරෝනා සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීමේ ප්‍රවණතාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ නැවතත් කොරෝනා සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීමේ ප්‍රවණතාවක්

https://www.gossiplanka.com/2020/07/china-corona-spread-again.html
චීනයේ යළිත් වරක් කොවිඩ් -19 වෛරසය වේගයෙන් පැතිර යාමේ අවදානමක් මතු වී තිබෙනවා. ඒ එක්දිනක් තුළ දී රෝගීන් 100කට අධික ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟයි.

පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව එක් දිනක දී වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය ඉයේ (28) දිනයේ දි වාර්තා වී තිබෙනවා. අප්‍රේල් 12 වන දින කොරෝනා වෛරසය ආසාදිතයින් 108ක් හමු වී ඇති අතර ගෙවී ගිය පැය 24 තුළ දී රෝගීන් 101ක් වාර්තා වී තිබෙනවා.

ඔවුන්ගෙන් 27 දෙනෙකුම කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් පෙන්වා නොමැති බවයි වාර්තා වන්නේ.

මේ වන විට චීනයේ දෛනිකව සමාජ සම්ප්‍රේෂණය වූ කොරෝනා රෝගීන් වාර්තා වීමේ ඉහළ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව චීන මහජන සෞඛ්‍ය කොමිසම පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu