gossiplanka alexa කාර්යාල වේලාවන් සංශෝධනය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාර්යාල වේලාවන් සංශෝධනය කෙරේ

https://www.gossiplanka.com/2020/06/revise-office-hours.html
ජයේ සහ පෞද්ගලික අංශවල කාර්යාල සේවා ආරම්භ වන වේලාව සහ පාසැල් ආරම්භවන වේලාව ඉතා ආසන්න කාලසීමාවක් තුළ පවතින නිසා ඇත්වන දැඩි රථවාහන තදබදයට විසඳුමක් සෙවීමට අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වී තිබෙනවා. කාර්යාල වේලාවන් සංශෝධනය කිරීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුවනවා.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවක සේවිකාවන් කාර්යාලයට පැමිණෙන වේලාවන් සංශෝධනය කිරීමට උචිත නිර්දේශ ඉදිරිපත් කිරීමට කමි‍ටුවක් පත් කරනු ලැබුවා. අදාළ නිර්දේශ සතියක් තුළ ලබා දීමට කමි‍ටුව වෙත ජනාධිපතිවරයා විසින් දන්වා ඇති අතර වැඩි දුර අධ්‍යයනය සඳහා එම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමත්‍යංශය වෙද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu