Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/06/mobile-app-corona-recognize.html
ව කොරෝනා වසංගතය වැළඳී ඇති ආසාදිතයින් දුර සිට හඳුනා ගැනීමේ ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් සමත් වී තිබෙනවා.

ගුවන් තො‍ටුපල විවෘත කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ දී මෙම යෙදවුම කොවිඩ් අසාදිතයින් හඳුනා ගැනීම සඳහා කාර්යයන් ‍රැසක් ඉ‍ටු කරනු ඇති බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා  කියා සිටින්නේ.

එසේම මෙම යෙදවුම වෙනත් රටවල්වලටත් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත භාරදීමට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටිනවා.




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page