gossiplanka alexa කොරෝනා අසාදිතයින් දුර සිට හඳුනා ගැනීමට නවතම සොයා ගැනීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා අසාදිතයින් දුර සිට හඳුනා ගැනීමට නවතම සොයා ගැනීමක්

https://www.gossiplanka.com/2020/06/mobile-app-corona-recognize.html
ව කොරෝනා වසංගතය වැළඳී ඇති ආසාදිතයින් දුර සිට හඳුනා ගැනීමේ ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් සමත් වී තිබෙනවා.

ගුවන් තො‍ටුපල විවෘත කිරීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ දී මෙම යෙදවුම කොවිඩ් අසාදිතයින් හඳුනා ගැනීම සඳහා කාර්යයන් ‍රැසක් ඉ‍ටු කරනු ඇති බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා  කියා සිටින්නේ.

එසේම මෙම යෙදවුම වෙනත් රටවල්වලටත් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත භාරදීමට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටිනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu