gossiplanka alexa චීන-ඉන්දියා දේශසීමා උණුසුම් වෙයි, තිදෙනෙක් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීන-ඉන්දියා දේශසීමා උණුසුම් වෙයි, තිදෙනෙක් මරුට

https://www.gossiplanka.com/2020/06/insia-china-attack.html
හිමාල කඳුකරය ආශ්‍රිතව පිහිටි මතභේදයට තුඩුදී තිබෙන ගැල්වාන් නිම්නයේ පිහිටි අක්සායි චීන-ලඩාක් ප්‍රදේශයේදී ඉන්දියනු සහ චීන හමුදා අතර ඇතිවූ ගැ‍ටුමකින් ඉන්දියා හමුදාවේ කර්නල්වරයෙකු සහ සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

දෙපාර්ශවයේ සාමාජිකයින් අතර ඇති වූ මෙම ගැ‍ටුමේ දී ගිනි අවි කිසිවක් භාවිතා කර නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මෙම ගැ‍ටුම නිසා එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර මේ වන විට දෙපාර්ශවය අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.

ඉන්දීය ගමුදා නීති විරෝධී අයුරින් දේශ සීමාවන්ට ඇතුළු වීම මෙම ගැ‍ටුමට හේතු වී තිබෙනවා. ඉන්දීය හමුදාව බොහෝ අවස්ථාවල මෙසේ දේශ සීමා කඩ කරමින් සිටින බව  චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Zaho Lijian පවසමවා. මෙම ගැටළුව සම්බන්ධයෙන් රාජත්‍රාන්තික මට්ටමින් නිසි විසඳුමක් සෙවීමට පියවර ගනිමින් සීට්න මොහොතක අනවශ්‍ය අයුරින් ඉන්දීය හමුදා දේශ සීමා උල්ලංඝණය කිරීම වහාම අත් හිටවිය යුතු බවයි ඔහු පවසන්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu