gossiplanka alexa එලියන්ත වයිට් කොරෝනා නසන සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එලියන්ත වයිට් කොරෝනා නසන සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගනී

https://www.gossiplanka.com/2020/06/eliyantha-white-corona-medicine.html
කොරෝනා වෛරසයට සමාන වෛරසයකට ප්‍රතිකාර සොයා අවුරුදු 83,000ක් ආපස්සට ගමන් කරමින් කුණ්ඩලීකරන ශක්තියෙන් කොරෝනා නැසීමට ප්‍රතිකර්මයක් සොයා ගත් බව  වෛද්‍ය එලියන්ත වයිට් මහතා සඳහන් කරනවා. වෛරසය ආසාදනය වූ ගුවන් සේවිකාවකට මෙම ප්‍රතිකාරය කිරීමෙන් පසු ඇය පැය 12ක් වැනි කාලයකදී සුව වූ බවයි ඒ මහතා පවසන්නේ. ඇය කොරෝනා වෛරසය වැළඳීමෙන් මාස 1 1/2 ක කාලයක් සුවය නොලබා සිටි අයෙක්.

තමා සොයා ගත් මෙම කොරෝනා සුව කිරීමේ සාර්ථක වැඩසටහන පිළිබඳ දැනගත් ඉන්දියාව තමන්ට එරටට පැමිණ රෝගීන් සුව කරන ලෙස ආරාධනා කර ඇති බවත් වෛද්‍ය එලියන්ත වයිට් මහතා පවසනවා.

අදාළ නීතිමය තත්ත්වයන් යටතේ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු පියවර ගනිමින් සිටින බව ඒ මහතා වැඩි දුරටත් කියා තිබෙන බවයි වාර්තා වන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu