gossiplanka alexa තවත් ගෝලීය වසංගතයක් පැතිර යාමේ අවදානමක්, චීනයෙන් සොයාගත් තවත් වෛරසයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් ගෝලීය වසංගතයක් පැතිර යාමේ අවදානමක්, චීනයෙන් සොයාගත් තවත් වෛරසයක්

https://www.gossiplanka.com/2020/06/china-virus-G4.html
ව කොරෝනා වෛරසයේ අවදානය පහව යාමට මත්තෙන් තවත් වෛරසයක් පැතිර යාමේ අවදානමක් ගැන විද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා. එම වෛරසය ද සොයා ගෙන ඇත්තේ චීනයෙන්.

ඌරන් හරහා ව්‍යාප්තවන මෙම වෛරසය හඳුනාගෙන ඇත්තේ 2011 සිට 2018 දක්වා ඌරන්ට වැළඳුණු ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ වෛරස් සම්බන්ධයෙන් පර්යේෂණයක යෙදී සිටි චීන විද්‍යාඥයින් පිරිසක්. ඔවුන්ට මෙහිදී H1N1 වසංගත වෛරසයක සියලු ලක්ෂණ සහිත " G4” නම් වූ වික්‍රියාවක් හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා.

ඌරු ගොවිපළවල් ආශ්‍රිතව සේවය කරන පුද්ගලයින් ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේ බොහොමයක රුධිර සාම්පල්වල මෙම වෛරසය පැවති බව හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරසය ඉතා ඉක්මනින් මිනිසුන්ට බෝවී හැකියාවක් ඇති බැවින් මෙයද ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වියහැකි බවයි චීන විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu