gossiplanka alexa සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන උසස් පෙළ විභාග කාල සටහනේ ඇත්ත නැත්ත

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන උසස් පෙළ විභාග කාල සටහනේ ඇත්ත නැත්ත

මෙම වර්ෂයේ දී උසස්පෙළ විභාගය පැවැත්වෙන දින යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන කාලසටහන සාවද්‍ය එකක් බව විභාග කොමසාරිස්වරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ  අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙසයි.
 
රටෙහි අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇති මෙවන් අවස්ථාවක සමාජය නොමඟ යවන මෙවන් ප්‍රවෘති පිළිබඳව කොමසාරිස්වරයා සිය කණස්සල්ල පළ කර තිබෙනවා.

මෙසේ සාවද්‍ය පුවත් නිර්මාණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටිනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu