gossiplanka alexa පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීයා නිරෝධායනයට යොමු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීයා නිරෝධායනයට යොමු කරයි

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වනවා.

ඔහු සිය බිරිඳ සමඟ මාර්තු 06 වනදා පෞද්ගලික සංචාරයක් සඳහා නවසීලන්ත බලා පිටත්ව ගොස්ව ඇති අතර ඉන්පසුව මාර්තු 15 වනදා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය 10 වනදා ඔහු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔහු සිය පෞද්ගලික වියදමින් පෞද්ගලික හෝටලයක් තුළ ස්වයං නිරෝධායනයට යොමු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu