gossiplanka alexa ඊයෙත් වෛරසය ආසාධනය වූ නව ආසාධිතයන් 21 දෙනෙක් හමු වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයෙත් වෛරසය ආසාධනය වූ නව ආසාධිතයන් 21 දෙනෙක් හමු වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයන් ගණන 1089 දක්වා ඊයේ (23) වන විට ඉහළ ගියා.

ඊයේ දිනයේ දී නව ආසාධිතයන් 21 දෙනෙක් හඳුනාගත් අතර ඒ අතුරින් 19 දෙනෙක්ම නාවික හමුදා සෙබළුන් වන අතර අනෙක් දෙදෙනා ඩුබායි සිට පැමිණි අය බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වෛරසය අසාධනය වූ නාවික හමුදා සෙබළුන් ගණන 626ක් දක්වා ඉහළ යනවා.

තව දුරටත් 420 දෙනෙක් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර වෛරසය ආසාධනය වූ බවට මෙතෙක් තහවුරු නොවූ සැක සහිත රෝගීන් ගණන 101 සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

වෛරසය ආසාධනය වී පුර්ණ සුවය ලැබූ ගණන 660ක් වන අතර වෛරසය ආසාධනය වී මියගිය ගණන 9ක් ලෙසයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu