gossiplanka alexa රන්ජන් රාමනායක පොලිස් අත් අඩංගුවට පත්වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් රාමනායක පොලිස් අත් අඩංගුවට පත්වේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර අත ඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා. ඒ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීමේ චෝදනාව මතයි.

රන්ජන් රාමනායක මහතාගේ භෞත චිකිත්සක යැයි පවසන පුද්ගලයෙකු මාදිවල නිවාස පරිශ්‍රයට ඇතුළු වීමට උත්සහා කිරීමේ දී එම පුද්ගලයාව පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී එම පුද්ගලයා සතුව ඇඳිරි නීති බලපත්‍රය ලෙස තිබී ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට පිළියන්දල දක්වා වියළි ආහාර ප්‍රවාහනය සඳහා වූ බලපත්‍රයක්. නමුත් අදාළ රථයේ වියළි ආහාර කිසිවක් තිබී නොමැති බවයි වාර්තා වන්නේ.

ඇඳිරි නීති බලපත්‍ර උල්ලංඝනය කරමින් පැමිණි මෙම පුද්ගලයාගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමේ දී එයට විරෝධය පාමින් රන්ජන් රාමනායක මහතා කටයුතු කර තිබෙනවා. පොලීසියේ රාජකාරීවලට බාධාකිරීමේ චෝදනාව මත ඔහු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu