gossiplanka alexa බැංකු සහ මූල්‍ය ආයතන විසින් ලබා දී තිබෙන ණය අය කිරීම් මාස 6කට අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බැංකු සහ මූල්‍ය ආයතන විසින් ලබා දී තිබෙන ණය අය කිරීම් මාස 6කට අත් හි‍ටුවයි

මෙරට ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු සහ මුල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 06 කට නතර කිරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.එසේම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4 ක පොලියකට ලබාදීමට ද නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

තවද, අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක මිල රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණීමටත් සැමන් ටින් එකක් රුපියල් 100 කට විකිණීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu