Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මෙරට ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු සහ මුල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 06 කට නතර කිරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.එසේම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4 ක පොලියකට ලබාදීමට ද නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

තවද, අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක මිල රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණීමටත් සැමන් ටින් එකක් රුපියල් 100 කට විකිණීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙන බව සඳහන්.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page