gossiplanka alexa නිවසේ සිට රාජකාරී වැඩ කරන කාලය දීර්ඝ කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිවසේ සිට රාජකාරී වැඩ කරන කාලය දීර්ඝ කෙරේ

මාර්තු 20 සිට 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස නම් කර තිබෙන කාලය මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා දීර්ඝ කර තිබෙනවා. මෙය අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වෙත අදාළ වේ.

එම නිවේදනය පහතින්,


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu