gossiplanka alexa සියළු රජයේ සහ පුද්ගලික ආයතන දින කිහිපයක් වසා දැමීමේ තීරණයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළු රජයේ සහ පුද්ගලික ආයතන දින කිහිපයක් වසා දැමීමේ තීරණයක් ?

lanka latest gossip
බි‍්‍රතාන්‍ය, නෝර්වේ, බෙල්ජියම යන රටවල සිට මෙරටට පැමිණෙන සියළු ගුවන් යානාවලට සති දෙකක කාලයක්  කටුනායක ගුවන් තොටුපලට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. 

මෙම තහනම ක්‍රියාත්මක කර තිබෙන්නේ හෙට සිට බව සිවිල් ගුවන්සේවා අධිකාරිය කියා සිටිනවා. 

නව කොරෝනා වයිරසය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යාම මෙයට හේතුවයි. 

මේ අතර මෙරට පැතිර යන කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේ අරමුණින් රජයේ සහ පෞද්ගලික සියලු ආයතන දින කිහිපයක් වසා තැබීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. 

දැනටමත්  හෙට දිනයද රජයේ විසින් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට නම් කර තිබෙන අතර රජයේ පාසල් සහ පුද්ගලික අධ්‍යාපන ආයතන සියල්ලම වසා දමා තිබෙනවා.ඒ අනුව කොරෝනා වයිරසය වර්ධනය වන තත්ත්වයන් තවදුරටත් සලකා බලමින් ඉදිරි පැය කිහිපය තුල මේ පිළිබඳව තීන්දුවක් ගන්නා බව රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් කියා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu