gossiplanka alexa කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රමාණය ගැන නවතම වාර්තාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය ආසාදිතයින් ප්‍රමාණය ගැන නවතම වාර්තාව

මෙරට වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ. 

තවත් ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අද දිනය තුළ පමණක් කොරෝනා රෝගීන් 15 දෙනකු වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu