gossiplanka alexa අමෙරිකාව කොරෝනාවට එරෙහිව පළමු මානව එන්නත් අත් හදාබැලීම සිදුකරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකාව කොරෝනාවට එරෙහිව පළමු මානව එන්නත් අත් හදාබැලීම සිදුකරයි

සාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය නිවේදනය කර සිටින්නේ නව කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකාව විසින් නිපදවනු ලැබූ එන්නතක් පළමු වරට මානව අත්හදා බැලීමක් සඳහා අද දිනයේදී පුද්ගලයෙකුට එන්නත් කළ බවයි. මෙම ප්‍රති ජීවක ඖෂධයේ මානව අත්හදා බැලීම සඳහා ඉදිරි සති හයක කාලය තුලදී  තවත් පුද්ගලයින් 45 දෙනෙක් යොදා ගැනීමට නියමිතයි. 

මෙම එන්නත භාවිත කිරිම සඳහා සුදුසුද යන්න හා මිනිස් ශරිරයට එය ගැලපෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙහිඩ් හ් අධ්‍යයනය කෙරෙනු ඇති. මෙය පළමු වටයේ අත්හදා බැලිමකි. කෙසේ වෙතත් වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරන්නේ ම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව යොදා ගත හැකිද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා තව තවත් පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඊට මාස කිහිපයක් ගත වෙනු ඇති බවත්ය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu