gossiplanka alexa සහල් වෙළඳුන්ගේ අසාධාරණ සහල් මා‍ෆියාවට තිත තැබීමට යුධ හමුදාව මැදිහත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සහල් වෙළඳුන්ගේ අසාධාරණ සහල් මා‍ෆියාවට තිත තැබීමට යුධ හමුදාව මැදිහත් වෙයි

මෙරට ක්‍රියාත්මක සහල් මාෆියාවට වැට බැඳීම සඳහා යුධ හමුදාව මැදිහත්වී තිබෙනවා. ගෙවුණු සති දෙකක කාලය තුළ යුද හමුදාව මැදිහත් වීමෙන් අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ තිස් තුනක පමණ ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කටයුත්ත සිදු කර ඇත්තේ දිවයින පුරා පිහිටි සියළු ආරක්ෂක මූලස්ථානයන්ගේ මැදිහත්වීමෙන්. මෙහි අරමුණ වී ඇත්තේ වී වලට සහතික මිලක් ලබාදීමත් ගොවියාට උපරිම මිලක් ලබාදීමත් ය.

වී අලෙවි මණ්ඩලය සතු ව පවතින ගබඩා තිස්අටක් යුදහමුදාව විසින් අලුත්වැඩියා කර තිබෙන බව ද සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu