gossiplanka alexa ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී සහ බිරිඳ අතුරුදහන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී සහ බිරිඳ අතුරුදහන්


Air Bus ගුවන් සමාගම සමග සිදුකළ අයථා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබූ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ නිවසෙන් අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා. ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විසින් කොළඹ 07 පිහිටි ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ දී මේ බව හෙළි වී තිබෙනවා. 

මොවුන් දෙදෙනාට රටින් පිටවීම අධිකරණය විසින් තහන්ම් කර තිබෙනවා. එසේම මේ දෙදෙනාට අයත් බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීම සඳහා රහස් පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu