gossiplanka alexa රන්ජන්ගේ හඬ පට නිසා සජිත් පිල පසුබසී, එකිනෙකා අතර දැඩි අවිශ්වාසයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන්ගේ හඬ පට නිසා සජිත් පිල පසුබසී, එකිනෙකා අතර දැඩි අවිශ්වාසයක්

මාජ මාධ්‍ය ඔස්සේප්‍රචාරය වන රන්ජන් රාමනායක සතුව තිබූ හන්ඩ පට හරහා දේශපාලනික වශයෙන් නොයෙක් වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ කණ්ඩයම එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීමේ සටනින් පසුබා ඇති බව ද මේ අතර වාර්තා වනවා.

එයට හේතුව ලෙස දක්වා ඇත්තේ එම පිලේ ලෙස පෙනී සිටින බොහෝ මන්ත්‍රීවරුන් රාමනායක මහතා සමඟ වන දුරකථන සංවාදවල දී සජිත් ප්‍රේමදාස මහතාට ඉතා පහත් මට්ටමින් විවේචනය කිරීමයි.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටින්නේ මේ තත්ත්වය මත ඔවුන් අතර දැඩි අවිශ්වාසයක් ගොඩනැගී ඇති අතර 2025 වසර තෙක් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය කටයුතු කරනු ඇති බව යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu