gossiplanka alexa ගතවු කාලය තුළ මැතිවරණය සාමකාමීයි - ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 25යි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගතවු කාලය තුළ මැතිවරණය සාමකාමීයි - ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 25යි

නාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය 03 ක කාලය සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට සමස්තයක් ලෙස සාමකාමී ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

මන්නාරම,බදුල්ල, මතුගම, යන ප්‍රදේශවලින් සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවයි පැෆරල්සංවිධානය පවසන්නේ. ජනතාව දැඩි උනන්දුවකින් ඡන්දය භාවිත කරමින් සිටින බව ද ඔවුන් පවසනවා. 

අද උදෑසන 10.00 පමණ වනවිට සමස්තයක් ලෙස සියයට 25ක පමණ ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බවයි සඳහන් වන්නේ. මහනුවර සියයට 30ක ප්‍රතිශතයක්, ගාල්ල සියයට 25ක ප්‍රතිශතයක්, අනුරාධපුර සියයට 25ක ප්‍රතිශතයක්, පොළොන්නරුව සියයට 20 ප්‍රතිශතයක්, නුවරඑළිය සියයට 40ක ප්‍රතිශතයක්, කළුතර සියයට 40ක ප්‍රතිශතයක්ද ඡන්දය භාවිත කර තිබෙනවා. 

මීට අමතරව වව්නියාව සියයට 25 ප්‍රතිශතයක්, මන්නාරම සියයට 30ක ප්‍රතිශතයක්, මාතර සියයට 30ක ප්‍රතිශතයක්, හම්බන්තොට සියයට 25 ක ප්‍රතිශතයක් සහ ත්‍රිකුණාමලය සියයට 25 ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බව සඳහන් වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu