gossiplanka alexa චන්ද්‍රිකාගේ තීරණයට අත්තනගල්ල ජනතාව කිපේ - ආසනය ජයගෙන පෙන්වන්නැයි අභියෝග කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චන්ද්‍රිකාගේ තීරණයට අත්තනගල්ල ජනතාව කිපේ - ආසනය ජයගෙන පෙන්වන්නැයි අභියෝග කරයි

ජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගත් තීරණයට කුමාරතුංග මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම් ජස්ටින් නවරත්න මහතා ප්‍රමුඛ අත්තනගල්ලේ බණ්ඩාරනායක හිතවාදීහු  පිරිසක් ඊයේ ඇය හමුවී  විරෝධය පළ කර තිබෙනවා.

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක මහතා බිහිකළ පක්ෂය සිරිකොත ගේට්ටුවෙ එල්ලීමට මෙරට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉඩ තබන්නේ නැති බවත් සිය නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ පුද්ගලයාගේ පුත්‍රයා සමග සන්ධාන ගතවීමට අත්තනගල්ලේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කෙසේවත් නොහැකි බව ඔවුහු කුමාරතුංග මහත්මියට පෙන්වා දී තිබෙනවා.

හැකිනම් නිට්ටඹුව රුවන්පුර ශාඛා සමිතියේ බලය අත්පත් කරගෙන පෙන්වන ලෙස චන්ද්‍රිකා මහත්මියට ඔහු අභියෝග කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu