gossiplanka alexa දුම්රියක ගින්නක් - පුද්ගලයින් 60ක් ජිවිතක්ෂයට - PHOTOS / VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දුම්රියක ගින්නක් - පුද්ගලයින් 60ක් ජිවිතක්ෂයට - PHOTOS / VIDEO

කිස්තානයේ කරච්චි සිට ලාහෝර් බලා ගමන් කරමින් තිබු දුම්රියක ඇතිවු හදිසි ගින්නකින් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වනවා.

පකිස්තාන බලධාරින් සදහන් කර සිටියේ දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් කෑම පිසිම සදහා යොදා ගත් ගෑස් සිලින්ඩරයක් හදිසියේ පුපුරා යාම හේතුවෙන් මෙම ගින්න හටගත් බවයි.

ගින්න දුම්රිය මැදිරි 03කට පැතිරි ගොස් ඇති අතර ගින්නට හසුවු බොහෝ පිරිසක් ධාවනය වෙමින් තිබු දුම්රියෙන් පැනිමට ගොස් මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ..

සිද්ධියෙන් තවත් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයින් ගණන ඉහළ යාමට ඉඩ ඇති බවයි එරට බලධාරින් වැඩිදුරටත් සදහන් කර සිටියේ.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu