gossiplanka alexa සජිත්ගේ අභියෝගය නාමල් භාරගනී, සජිත්ගේ ආර්යාවට ද ආරාධනාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත්ගේ අභියෝගය නාමල් භාරගනී, සජිත්ගේ ආර්යාවට ද ආරාධනාවක්

රාජපක්‍ෂ පවුලේ බාලම දේශපාලකයා ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාගේ අභියෝගය භාරගන්නා බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්‍ෂ පවුලේ සියළු සාමාජිකයන්ට විවාදයකට එන ලෙස ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කරන ලද අභියෝගය භාරගනිමි නාමල් රාජපක්ෂ මහතා මෙය පැවසූ  බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් පවසනවා.

විවාදය සදහා දිනය, වෙලාව හා නාලිකාවද තීරණය කිරීම සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව දීමටද සූදානම් බවත්එම විවාදය සදහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව ඇතුළු පවුලේ සියලු සාමාජිකයන්ට ආරාධනා කරන බවත් මන්ත‍්‍රීවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu