gossiplanka alexa පක්ෂ ගැ‍ටුම් මැද මැතිවරණ කොමසාරිස් ජනාධිපතිරවරණය කැඳවයි, ප්‍රචණ්ඩකාරී ක්‍රියා නැවැත්වීමට ද පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පක්ෂ ගැ‍ටුම් මැද මැතිවරණ කොමසාරිස් ජනාධිපතිරවරණය කැඳවයි, ප්‍රචණ්ඩකාරී ක්‍රියා නැවැත්වීමට ද පියවර

තිබෙන නීතිමය ප්‍රතිපාදන අනුව ලබන සැප්තැම්බර් 15න් පසුව ජනාධිපතිරවරනය කැඳවීමට තමන්ට බලය ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ අනුව 2019 ජනාධිපතිවරණය කැඳවීම මෙම සැප්තැම්බර් 15දාට පසුව සිදුකරන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ඉන්පසු දින 44ත් දින 65ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. 

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා මැතිවරණය කැඳවීමට පෙර මැතිවරණ කොමිසමේ බලධරයන් මෙරට සියලු ප්‍රදේශවලට ගොස් ප්‍රජා මූල සංවිධාන දැනුවත් කොට  පූර්ව සැලසුමක් සකස් කරන බව ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පවසනවා.

දේශය පුවත්පත ඇසුරින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu