gossiplanka alexa ගෝඨාභයගේ ඡන්ද වලට අභියෝග කරමින් හිටපු යුද හමුදාපති මහේෂ් ජනපතිවරණයට ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභයගේ ඡන්ද වලට අභියෝග කරමින් හිටපු යුද හමුදාපති මහේෂ් ජනපතිවරණයට ?

මුදා පසුබිමත්, සිංහල බෞද්ධ පසුබිමත් හේතුවෙන් පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබිය හැකි පාවෙන ඡන්ද ලබා ගත හැකි ප්‍රමුඛතම අපේක්ෂකයා ලෙසට ඇතැම් සිවිල් සංවිධාන හිටපු හමුදාපතිවරයා හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අනුව හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමෙන් සිය දේශපාලන අභිලාෂ මුදුන්පත් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu