gossiplanka alexa ඉන්දුනීසියාවට ප්‍රභල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ - PHOTO/VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දුනීසියාවට ප්‍රභල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ - PHOTO/VIDEO

න්දුනීසියාවේ ජාවා දූපතේ රික්ටර් මාපක 7.4 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයෙන් අනතුරුව ඉන්දුනීසියානු භූ භෞතික විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන්සිය පැවසුවේ බැන්ටන් වෙරළ තීරයේ පදිංචිකරුවන් වහාම ඉවත්විය යුතු බවයි. 

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියා සිටින්නේ එය දිවයිනේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් පිහිටි බැන්ටෙන් පළාතේ සිට කිලෝමීටර් 151 ක් (සැතපුම් 94) දුරින් කේන්ද්‍රගත වී ඇති බවයි. 

සවස් වරුවේ ඇති වූ භූමිකම්පාව අතරතුර ජකර්තාහි ගොඩනැගිලි විනාඩියකට ආසන්න කාලයක් ගිලා බැස තිබෙනවා. රූපවාහිනී දර්ශනවල දැක්වෙන්නේ කම්කරුවන් උස් ගොඩනැඟිලි හා කාර්යාලවලින් ඉවතට දිව යන අයුරුයි. ගුවන් විදුලි හා රූපවාහිනී වාර්තා සඳහන් කළේ සුමත්‍රා දූපතේ දකුණු කොටසේ බැන්ටෙන් පළාතේ සහ ලැම්පුන්ග් පළාතේ ප්‍රබල භූමිකම්පාවක් ජනතාවට දැනුණු බවයි. 

භූ කම්පනයෙන් තුවාල හෝ හානි කිසිවක් වාර්තා වී නොමැත.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu