gossiplanka alexa පොහොට්‍ටුවේ සමුළුවට පෙර අමෙරිකානු නිලධාරිනියන් දෙදෙනෙක් මහින්ද හමුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොහොට්‍ටුවේ සමුළුවට පෙර අමෙරිකානු නිලධාරිනියන් දෙදෙනෙක් මහින්ද හමුවෙයි

මෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම්  Alice Wells මෙනවිය  අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසේදී මෙම හමුව සිදු වුණා. 

පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද පස්වරුවේ නම් කිරීමට නියමිතව ඇති පසුබිමකයි මෙම හමුව සිදුව තිබෙන්නේ.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහචාර්ය ජී. ඇල්. පීරිස් මහතා හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති Alaina B Teplitz මහත්මියද සහභාගී වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu