gossiplanka alexa එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයා ‍තෝරා ගැනේ? සජිත් රාජාලියාගෙන් එන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයා ‍තෝරා ගැනේ? සජිත් රාජාලියාගෙන් එන ලකුණු

ර්තමාන කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගත් සන්ධානයකින් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ප්‍රබලයකු කියා සිටිනවා.

එසේම ඔහු කියා සිටින්නේ ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්‍ෂක ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව යි. ඔහු සඳහන් කරන්නේ මේ පිළිබඳ දැනටමත් අවසන් තීරණයකට එළඹ ඇති බවයි.

කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පාමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනම පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ත වීමට සූදානමක් ඇති බවත් දැනටමත් සජිත් පාර්ශවය වෙනුවෙන් රාජාලියා ලකුණ සහිත පක්ෂ සමග සාකච්ඡා කර ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu