gossiplanka alexa වසර දෙකක් පුරා පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරඟ කාල සටහන ප්‍රකාශ කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසර දෙකක් පුරා පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරඟ කාල සටහන ප්‍රකාශ කෙරේ

සර දෙකක් පුරා පැවැත්වෙන ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියේ  තරග කාලසටහන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.  තරගාවලියට එක්වන රටවල් සංඛ්‍යාව 9 ක්. එම තරගාවලිය ආරම්භ වන්නේ ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන්.

ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, ශී‍්‍ර ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අපි‍්‍රකාව යන කණ්ඩායම් ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතා තරගාවලියට එක් වනවා.ච්මෙම ශූරතාවලියට තරගාවලි 27 ක් ඇතුළත්. එහිදි පැවැත්වෙන තරග සංඛ්‍යාව 72 ක්.  

එහිදී සෑම කණ්ඩායමක්ම ටෙස්ට් තරගාවලි 3 බැගින් සිය රටේ දී සහ ප‍්‍රතිවාදී කණ්ඩායමේ මව් රටේදී කි‍්‍රඩා කිරීමට නියමිතයි.  ප‍්‍රසාද ලකුණු සටහනේ වැඩිම ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම් දෙක ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.

අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදීයි. මෙම තරගාවලියට අදාළව ශී‍්‍ර ලංකාව ලබන මසදී නවසීලන්තය සමග ටෙස්ට් තරඟ දෙකකට සහභාගි වනවා. ඒ, ශී‍්‍ර ලංකාවේදීයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu