gossiplanka alexa වසර 16කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කරයි, අමෙරිකානු ෆෙඩරල් රජයේ අනුමැතිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසර 16කට පසු මරණ දඬුවම ක්‍රියාත්මක කරයි, අමෙරිකානු ෆෙඩරල් රජයේ අනුමැතිය

මෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන්නේ මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරිමට අමෙරිකානු ෆෙඩරල් රජය තීරණය කර ඇති බව යි. මෙසේ මරන දඬුවම ක්‍රියාත්මක වන්නේ වසර 16කට පසුවයි.

1988 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාල සිමාව තුලදි අමෙරිකානු ෆෙඩරල් අධිකරණය විසින් පුද්ගලයින් 78 දෙනෙකුට එරෙහිව මරණ දඩුවම පනවා ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙනවා. තවත් එලෙස දඩුවම් නියම කරනු ලැබු පුද්ගලයින් 62 දෙනෙක් සිරගතව සිටින බවයි සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙනවා.

බාල වයස්කාර ළමුන් හා වැඩිහිටි කාන්තාවන් දුෂණය කිරිම සහ ඝාතනය කිරිමේ වරදකරුවන් බවට පත්ව ඇති රැඳවියන් පස් දෙනෙකුගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරන ලෙස නිතිපති විලියම් බාර් බන්ධනාගාර කාර්යාංශයට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් නිවේදනයක් නිකුත් කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu