gossiplanka alexa යළි අමාත්‍යධූර භාර ගැනීමට නම් විය යුතු දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසි පවසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යළි අමාත්‍යධූර භාර ගැනීමට නම් විය යුතු දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසි පවසයි

මන් යළි අමාත්‍යධූර භාරගන්නේ  අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි පවසනවා. සිය මන්ත‍්‍රී කණ්ඩායම ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව දැනුවත් කිරීමට ද කටයුතු කරන බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.
ඊයේ (11) මල්වතු - අස්ගිරි පාර්ශ්වවල මහා නාහිමිවරුන් ඇතුලු සංඝරත්නය සහ රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියන්ද අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් බැහැ දුටුවා. ඒ සම්බන්ධයෙන්  කළ කරුණු විමසීමක දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි මේ බව කියා සිටියා. 








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu