gossiplanka alexa රජයට විරුද්ධ පළමු කැ‍රැල්ල ආරම්භ කිරීමට සෞඛ්‍ය ඇමති රාජිත සූදානමින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයට විරුද්ධ පළමු කැ‍රැල්ල ආරම්භ කිරීමට සෞඛ්‍ය ඇමති රාජිත සූදානමින්

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසන්නේ මුදල් ඇමති මංගල සමරවීර ගේ ඉල්ලීමට අනුව චීන සිගරට් මෙරටට ගෙන අවොත් තමා රජයට එරෙහි කැරැල්ල අද (17) ආරම්භ කරන බවයි.  පිළිබඳ අදහස් දක්වන රාජිත සේනාරත්න ඇමතිවරයා ,

"මේ රජයට, විශේෂයෙන් මේ රටට වසර තුනක් පිට පිට 2015,2016,2017, දුම්කොළ විරෝධී සම්මානය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිරිනැමුවා .ඒ නිසා මේ රට දුම්කොළ සටනේ කීර්තිමත් රාජ්‍යයක් හැටියට පිළිගන්නවා.


නමුත් මෙරට මුදල් ඇමතිවරයාගේ නමින් ප්‍රකාශයක් සිදුකරළ තිබුණ චීනයෙන් සිගරට් ගෙන්වනවා කියල .විශේෂයෙන් කියල තිබුණ චීන කම්කරුවන්ට අවශ්‍ය නිසා කියල .හැබැයි මේ රටේ ලියාපදිංචි චීන සේවකයෝ ඉන්නේ 6000 ක් පමණයි.මේ හයදාහට චීනයෙන් සිගරට් ගෙන්වනවා කියන්නෙ විහිළුවක් .මේ විදිහට රජය විසින් චීන සිගරට් ගෙන්වන්න ගත්තොත් මම රජයට එරෙහිව පළවෙනි කැරැල්ල අද(17) දිනයේම ආරම්භ කරනවා.මොකද අද ලෝක දුම්කොළ විරෝධී දිනය.ඒ නිසා මම අද දිනයේ සිට රජයට එරෙහි කැරැල්ල ආරම්භ කරනවා.යනුවෙන් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පැවසුවා."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu