gossiplanka alexa විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හමුවීමට අරලියගහ මන්දිරට යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හමුවීමට අරලියගහ මන්දිරට යයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට අරලියගහ මන්දිරයට ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්වෙන බවයි.

ජනතාවට සහන පැකේජයක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳ එහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු වන බව ඔහු ප‍්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu