gossiplanka alexa සුළි කුණා‍ටුවෙන් හානි වූ ගෙවල් සෑදීමට ලංකාවෙන් කියුබාවට අ ඇ.ඩො 50,000 ක පරිත්‍යාගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුළි කුණා‍ටුවෙන් හානි වූ ගෙවල් සෑදීමට ලංකාවෙන් කියුබාවට අ ඇ.ඩො 50,000 ක පරිත්‍යාගයක්

මරිකානු ඩොලර් 50,000 ක මුදලක් කිට්යුබාවට පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සුළි කුණාටුවක් හේතුවෙන් හානියට පත් වු කියුබාවේ ගම්මානයක් නැවත ගොඩනැඟීම සඳහා යි.

කියුබාවට දැඩි හානි ගෙන දෙමින් මෙම වසරේ ජනවාරි මස ඇති වු මෙම සුළි කුණාටුවෙන් හානියට පත්ව ඇති හවනාහි රෙග්ලා ආශ්‍රිතන පිහිටි ගම්මානයක් මෙලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.

දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා මේ වසර වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කල යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu