gossiplanka alexa "ශරියා නීතිය ඔයගොල්ලන්ට නෙමේ අවශ්‍ය අපිට - අපි ඉන්නෙ ශරියා නීතිය අනුව" - අසාද් සාලි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ශරියා නීතිය ඔයගොල්ලන්ට නෙමේ අවශ්‍ය අපිට - අපි ඉන්නෙ ශරියා නීතිය අනුව" - අසාද් සාලි

පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාක්ෂි ලබා දෙමින් හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසා සිටියේ ශරියා නීතිය ඉවත් කිරීමට එකඟ නොමැති අතර මුස්ලිම් ජනතාවට එම නීතිය අවශ්‍ය බවයි.

මුස්ලිම් ජනතාවට මාර්ගෝපදේශකත්වය සපයන්නේ ශරියා නීතියෙන් බව ඔහු සඳහන් කළා. 


"ශරියා නීතිය ඕයගොල්ලන්ට නෙමේ අවශ්‍ය අපිට. අපිට මඟ පෙන්වන්නේ ශරියා නීතිය. අපිට ඉන්න වෙන්නෙ ශරියා නීතිය අනුව. මේක ඒ කාලෙ ඉඳන් තිබ්බ එකක්නෙ. අද ආව එකක් නෙමේනෙ" 

කෙසේවෙතත් ශරියා නිතිය ඉවත් කොට රට එක් නීතියක් යටතට පත්කිරීම සඳහා මේ වන විට යෝජනා වී තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu