gossiplanka alexa 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවා යැයි කියන ඉසුරුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවා යැයි කියන ඉසුරුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය

2020 ජනධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත යැයි කියන ඉසුරු සුභසිංහ ගැන බොහෝ දෙනා කතා කරනවා. මෑතකදි ඔහුගේ ෆේස්බුක් පි‍ටුවේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සටහන් කර තිබුණා. ඒ මේ ආකාරයෙන්, 

මා ඇතුලු උදාර ශ්‍රී ලංකා පක්ෂය විසින් දැනට ප්‍රකාශිත වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති ප්‍රකාශයන්. 
( සිංහල භාෂාව පමණි. අනෙකුත් භාෂා පරිවර්තනයන් ලගදීම බලාපොරොත්තු වන්න)
අධ්‍යාපනය - http://bit.ly/educationusl
සෞඛ්‍ය - http://bit.ly/healthusl
ගමනාගමනය- http://bit.ly/transportusl
කෘශිකරමාන්තය - http://bit.ly/agriusl
රාජ්‍ය පාලනය- http://bit.ly/governanceusl
සමාජ සුබසාධනය - http://bit.ly/socialwel
ආපදා කලමණාකරනය- http://bit.ly/emergencymgtusl
පරිසර ආරක්ශනය- http://bit.ly/environmentusl
වෙළෙඳ සහ මූල්‍ය- http://bit.ly/tradenfinusl
*අවසන් වෙළුම නොවන බව කරුණාවෙන් සලකන්න.
අවසාන වෙළුම, තොරතුරු තාක්ෂණය සහ රාජ්‍ය ආරක්ශාව පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශයන් මේ මස අගබාගයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
උදාර ශ්‍රී ලංකා දැක්ම-
"සියළු පුරවැසියන් බලගැන්වීම තුළින් වඩා හොඳ ශ්‍රී ලංකාවක්"
උදාර ශ්‍රී ලංකා මෙහෙවර ප්‍රකාශය-
දේශපාලකයන් මත හෝ නිළධාරීන් මත යැපීමේ මානසිකත්වයකින් තොර, පුරවැසියෙකුගේ ස්වාධිපත්‍යය සහ අයිතිවාසිකම් තීරුම් ගත් සමාජයක් නිර්මාණය කිරීම
ජනවර්ගය, කුලය, ආගම, ආබාධ සහිත බව, රැකියාව හෝ තනතුර, වයස, සමාජ ආර්ථික මට්ටම, ඇදහිලි හා විශ්වාස, ලිංගික අනන්‍යතාවය සහ ආකර්ෂණය වැනි පුද්ගලික කරුණු මත කිසිම උපදින්නට සිටින හෝ උපන් දරුවෙක්. හෝ වැඩිහිටියෙක් වෙනස්කොට නොසැළකෙන සමාජයක් ඇති කිරීම.
පක්ෂය තුළ සහ පාක්ෂික කටයුතු වලින් පරිබාහිර සියළුම රාජකාරි කටයුතු වලදී ප්‍රජාතන්තර්වාදයෙන් ඔබ්බට ගිය අන්තරකරණ ප්‍රතිපත්ති රාමුවක සිටිමින් කටයුතු කිරීම
සාධාරණ, ගුණධර්ම හා ආකල්ප වලින් පොහොසත්, සමස්ත මානව වර්ගයාට සාධාරණව සහ යුක්ති සහගතව සළකන, සියළුම පුරවැසියන්ට සහ පරිසරයට වග වෙන්නාවූ රජයක් ගොඩනැඟීම
එකී ගුණයන් ආරක්ෂා කරන්නට බැඳී සිටින දේශපාලන සංස්කෘතියක් සහ රාජ්‍ය සේවයක් ඇති කිරීම.
වැඩි විස්තර www.udarasrilanka.org



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu