gossiplanka alexa මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත් අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත් අඩංගුවට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන මොහොමඩ් අලි හසන්, බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මල්වාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී බෝර 12හේ ගිනි අවි සඳහා භාවිත කරන පතොරොම් 93ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu