gossiplanka alexa අසාද් සාලිගේ නීත්‍යානුකූල නොවන නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා නාගරික කොමසාරිස්ට ස්ථාන මාරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අසාද් සාලිගේ නීත්‍යානුකූල නොවන නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා නාගරික කොමසාරිස්ට ස්ථාන මාරු

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්  වී.කේ.ඒ. අනුර මහතා පවසන්නේ

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් ලැබෙන නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඔහුගේ බලපෑම් මත තමන්ට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවයි. 


ඔහු කොළඹ මහ නගර සභාවේදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් අද (29) ඔහු මේ බව ප්‍රකාශ කලා. කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතාට ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා. 

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද අද රාජගිරිය සදහම් සෙවණේ දී මාධ්‍ය හමුවක් පැවැත් වූවා. නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතාද  ඊට එක්ව සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu