gossiplanka alexa ඊයේ පැවති තරඟයෙන් පසු ශ්‍රි ලංකා ක්‍රිකට් කළමණාකාරු ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ පැවති තරඟයෙන් පසු ශ්‍රි ලංකා ක්‍රිකට් කළමණාකාරු ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලයි

සියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ඊයේ (17දා) පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉදිරියේ අවමන් සහගත පරාජයකට අත්වූ අතර අබුඩාබි හිදී පැවති මෙම තරඟය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ ලකුණු 91කින්. ඇෆ්ගනිස්ථානය එක්දින තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ පළමු අවස්ථාව මෙය වන අතර මේ වන විට එය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු වන චරිත් සේනානායක මහතා ඊයේ පැවති තරඟයේ පරාජයත් සමඟ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පළකරමින් සියලු ශ්‍රීලාන්කීය   ක්‍රිකට් රසිකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙන අතර ඔහු මෙලෙස සටහනක් පළකරමින්  පවසන්නේ මෙවැනි අමිහිරි හැඟීමක් කිසිදාක නොදැනී ඇති බවය.

සිය ෆේස්බුක් ගිණුමේ පලකළ තිබූ සටහන පහතින්,

"අබුඩාබිවලින් පැමිණීම අමිහිරි මෙන්ම සත්තකින්ම වේදනාකාරීයි. කලකිරීම ගැන කියන්න වචන නෑ. නිවසට පැමිණීම මහත් වේදනාකාරීයි.

ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලනවා. ඩුබායි වලදී හා අබුඩාබිවලදී අපිට සහාය දැක්වූ සහෝදර සහෝදරියන්ට ස්තූතිය ප්‍රකාශ කරනවා. මාව විශ්වාස කරන්න අපිට ඔබගේ වේදනාව, තරහ, ඉච්ඡාභංගය දැනෙනවා. අපිට සමාවෙන්න.

බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානව හොඳින් ක්‍රීඩා කළා. අපිට උපරිමය දෙන්න බැරිවුණා. එංගලන්ත තරගාවලියට හොඳින් එන්න බලාපොරොත්තුවෙනවා. මම දන්නේ නෑ."


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu