gossiplanka alexa හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයේ පරීක්ෂණ අඩාලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයේ පරීක්ෂණ අඩාලයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් පොලීසියේ ඉහළම නිළධාරියෙක් සම්බන්දව පොලිසියේ උත්සහයක් පිළිබදව දූෂණ විරෝධී බළකාය හඬපට ඉදිරිපත් කරමින් හෙළිකර සිටි අතර 2020 ජනපතිවරණය ඉලක්ක කරමින් මෙලෙසින් ජනපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට එම හඬපටයන්හී දැක්වෙන අන්දමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සැලසුම් කර තිබෙනවා. එහිදි ඔහු පවසන්නේ "අගමැතිවරයා පුම්බා අගමැතිවරයාට ලකුණු වැටෙන සේ" වැඩ කළ යුතු බවටය.

පාතාලයේ නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සහය ඇතිව ගෝඨාභය රාජපක්ෂ
මහතාව ඝාතන කිරීමට මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදි සැලසුම් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වී සිටි සමයේ දියත් කළ පාතාල මර්ධන වැඩසටහන හේතුවෙන් මධුෂ් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කෝපයෙන් සිටින බවද කියවේ.

මෙලෙසින් ජනපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ උත්සාහය පිළිබදව පැවැත්වෙන පරීක්ෂණ අඩාල වී ඇති බවත්, එය සැකසහිත බවටත් විපක්ෂයෙන් චෝදනා එල්ල වෙන අතර ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගියදා මාධ්‍ය ඉදිරියේ මෙම චෝදනා එල්ල කර සිටියේ මෙලෙසින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu