gossiplanka alexa රටම ආදරය කළ ප්‍රසිද්ධ කලාකරුවා බිරිඳ ඝාතනය කර ළිඳට පනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටම ආදරය කළ ප්‍රසිද්ධ කලාකරුවා බිරිඳ ඝාතනය කර ළිඳට පනී


සැමියා විසින් සිදුකළ දරුණු පහරදීමකින් වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියාගේ වයස අවුරුදු 24ක්. මොවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදී බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. සැකකාර සැමියා ජනප්‍රිය චිත්‍රශිල්පියෙක් වන අතර ඔවුන් දෙදෙනා අතර නිතර නිතර ගැටුම් ඇතිවී තිබෙනවා.

ඒ අනුව ඊයේ (02දා) දිනයේද මෙම අඹු සැමි යුවළ අතර ආරවුලක් ඇතිවී අනතුරුව සැමියා විසින් බිරිඳට කායවර්ධන උපකරණයක් ලෙස භාවිත කරන ඩම්බෙල් එකකින් පහරදී ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් තිබෙන අතර බිරිඳට පහරදීමෙන් පසු මේ පුද්ගලයා තම නිවස ආසන්නයේ පිහිට ඇති ලිඳට පැන සිය දිවි නසාගන්නට උත්සහ කර ඇති අතර ගම්වාසීන් පැමිණ ඔහු බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර වේයන්ගොඩ පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති අතර දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu