Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor


ප්‍රභල පාතාල කල්ලි නායකයෙකු වූ ඩී මංජුගේ මිය යාමෙන් පසු ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගිය ඔහුගේ සමීපතම පාතාල සගයා වූ දිලිප් රෝහණ රොද්‍රිගෝ හෙවත් දිලීප නමැත්තා පොලිස් විශේෂ කාර්යය බලකායේ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙන අතර මෙම  පුද්ගලයා තලාතුඔය මයිලපිටිය, ප්‍රදේශයේ නිවසක රැදී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් ඊයේ (05) පස්වරුවේ එම නිවස වැටලු අවස්ථාවේදී  සැකකරු සහ  පොලිස් විශේෂ කාර්යය බලකාය අතර වෙඩි හුවමාරුවක් සිදු වී තිබෙනවා.

එම අවස්ථාවේදී ආරක්ෂාව සඳහා පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයකින්  තුවාල ලැබූ ඔහු මහනුවර රෝහලට ඇතුලත් කල පසු මිය ගොස් තිබෙනවා. 2014 වසරේ දී කැලණිය ටයර් හංදිය ප්‍රදේශයේදි සමෙල් සඳරුවන් නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට වෙඩි තැබීම සම්බන්ධයෙන් ද මියගිය පුද්ගලයා පොලීසියට අවශ්‍යව සිටි අයෙකු බව සඳහන්.







Gossip Lanka Magazine

Advertisements

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection