Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisements

Advertisement

T R E N D I N G

Contact Gossip Editor


න්දියානු හමුදාපති ජනරාල් බිපින් රාවත් පසුගිය දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුනා. එහිදි හමුදාපතිවරයා ගාල්ල ප්‍රදේශයේ විශේෂ සංචාරයකටද නිරත වී තිබුණා.
එම සංචාරයේදි ඉන්දියානු හමුදාපතිවරයා විසින් ගාලු කොටුපවුරේද සංචාරය කළ අතර ගාලු කොටු පවුරේ සිට මුහුදට පනිමින් දස්කම් දක්වන ලොව සුපතල ශ්‍රී ලංකා තරුණයන්ගේ දස්කම් නැරඹීමටද එක්වුනා.එහිදි ඉන්දියානු හමුදාපතිවරයා විසින් එම තරුණයන්ට තිළිණයක් ප්‍රධානය කිරීමද විශේෂත්වයකි.

එම අවස්තාවේ ඡායාරූප පහතින් ,














Gossip Lanka Magazine

Advertisements

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection