gossiplanka alexa ලෝකේ ලොකුම නැවකින් ආපු ඇමරිකානු නාවික භටයෝ හැමෝවම පුදුම කරපු විදිහ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝකේ ලොකුම නැවකින් ආපු ඇමරිකානු නාවික භටයෝ හැමෝවම පුදුම කරපු විදිහ


මරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාව සතු විශාලම ජංගම රෝහල් දෙකෙන් එකක් වන U.S.N.S Mercy නෞකාව පසුගිය 25දා ලංකාවට පැමිණියා. ලබන 08 වැනිදා තමයි ඔවුන් ආපහු යන්න නියමිත වෙලා තියෙන්නේ. 1970 අවුරුද්දේ නිෂ්පාදිත මෙම නෞකාව Operation Theaters 12 ක්, ඇඳන් 1000 ක් වෛද්‍ය පර්යේෂණායතනයක්, pharmacy එකක් , CAT scanner එකක් ඔක්සිජන් නිෂ්පාදනාගාර 2 කින් ඇතුළු නවීන අංගෝපංග වලින් සමන්විතයි.

ඉන්දු ආසියානු ශාන්තිකර රටවල් අතරේ ප්‍රජා සම්බන්ධතා ඇති කර ගැනීම හා වර්ධනය කර ගැනීම තමයි මේ නැවේ කාර්ය මණ්ඩලයේ අරමුණ වෙලා තියෙන්නේ.එහෙම ආපු ඇමරිකානු නාවික භටයන් පසුගියදා සංගීත ප්‍රසංගයක්ද පැවැත්වූවා..එහිදී ඔවුන් අපේ සිංහල භාෂාවෙන් ගීතයක් ද ගයානා කළා.‘අපි කවුරුද‘ කියන ගීතය තමයි මොවුන් මේ විදියට ගායනා කළේ.මේ අවස්ථාව එතන හිටපු බෙහෝ දෙනාට අපූරු අත්දැකීමක් වුණා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu