gossiplanka alexa ලන්ඩනයට ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලන්ඩනයට ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක්



ලන්ඩනයට ගිය ජනපතිට
උණුසුම් පිළිගැනීමක් - Photos

2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සදහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්වගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16දා) උදෑසන ලන්ඩන් නුවර හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළගා වුනා. එහිදී ජනාධිපතිපතිවරා නවාතැන් ගන්නා හෝටලයේ දී එරට මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මහත්මිය උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu