gossiplanka alexa හෙට පාර්ලිමේන්තු ගැලරිය වැඩිහිටියන්ට පමණයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙට පාර්ලිමේන්තු ගැලරිය වැඩිහිටියන්ට පමණයි



හෙට පාර්ලිමේන්තු
ගැලරිය 
වැඩිහිටියන්ට පමණයි

පාර්ලිමේන්තුව පැවැත්වෙන සාමාන්‍ය දින වල පාසල් ළමුන්ට පාර්ලිමේන්තු කටයුතු නැරඹීම සඳහා එහි ගැලරියට යාමට අවසර හිමි වෙනවා. නමුත් හෙට පැවැත්වීමට නියමිත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම නැරඹීමට අවසර ලබා දී ඇත්තේ වැඩිහිටියන්ට පමණක් බවයයි ආරංචි මාර්ග සඳහන් ක‍ළේ.‍

හෙට දිනයේ පැමිණෙන සියලුම දෙනා වෙනුවෙන් මහජන ගැලරිය මෙන්ම කථානායක ගැලරිය ද සුදානම් කර තිබෙනවා. පැමිණෙන අමුත්තන්ට මඟපෙන්වීම සඳහා විශේෂ කාර්ය මණ්ඩලයක් ද යොදවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu