gossiplanka alexa ලෝකයම බලා සිටි උතුරු කොරියා හා දකුණු කොරියා ඓතිහාසික හමුවීම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝකයම බලා සිටි උතුරු කොරියා හා දකුණු කොරියා ඓතිහාසික හමුවීම



ලෝකයම බලා සිටි උතුරු 
කොරියා හා දකුණු කොරියා 
ඓතිහාසික හමුවීම

උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව සනිටුහන් කරමින් උතුරු කොරියානු නායක කිම් ජොං අන් දකුණු කොරියානු දේශසීමා හරහා එරටට පිවිස තිබේ. 1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු කොරියානු අර්ධද්වීපය බෙදා වෙන් කෙරුණු හමුදා සීමාවෙන් ඔබ්බට ගොස් දකුණු කොරියානු භූමිය මත පා තැබූ පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්-උන් ඉතිහාසගත වෙයි. මෙම ඓතිහාසික සාකච්ඡාවට අවධානය යොමු වූයේ සිය න්‍යෂ්ටික අවි අත්හැර දැමීමේ සූදානමක් පැවතිය හැකි බවට උතුරු කොරියාව සිදු කළ ප්‍රකාශයයි.

“ඔබ හමුවීම ගැන මට සතුටුයි” යනුවෙන් ජනාධිපති මූන් ජේ-ඉන් නායක කිම් ජොන්-උන් වෙත පැවසූ බව විදෙස් වාර්තාවල සඳහන් ය. මේ අතර ජාත්‍යන්තර ප්‍රජාව පුදුමයට පත් කරමින් සෘජු සාකච්ඡාවක් සඳහා උතුරු කොරියාව පසුගිය මාසයේදී කළ ආරාධනය අමෙරිකානු ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් ද පිළිගත්තේ ය. මෙම සාකච්ඡාව ද නුදුරේදීම පැවැත්වීමට නියමිත පසුබිමක් තුළ මෙලෙස කොරියානු නායකයින්ගේ හමුව සිදුවීම විශේෂත්වයකි.



























ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu