gossiplanka alexa මහේල, මාලිංග යුවළම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස මල් මාලා දමා පිළිගත් හැටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහේල, මාලිංග යුවළම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස මල් මාලා දමා පිළිගත් හැටි



මහේල, මාලිංග යුවළම මුම්බායි 
ඉන්ඩියන්ස් කණ්ඩායමේ 
පුහුණුකරුවන් ලෙස
මල් මාලා දමා පිළිගත් හැටි

ඉන්දියන් ප්‍රිමීයර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවන් පසුගිය දින මුම්බායි නගරයට පැමිණියා. ඒ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන සහ වේග පන්දු උපදේශක ලසිත් මාලිංග යි.

ඉන්දියානු ප්‍රිමියර් ලීග් ඇරඹි දින සිටම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග, මෙවර තරගාවලියට ක්‍රීඩකයෙක් වශයෙන් මිලදි නොගත්තත්, මුම්බායි කණ්ඩායම ඔහුට පන්දු යැවීමේ විශේෂ උපදේශක තනතුරක් ලබා දී තිබෙනවා. ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධන දෙපල මුම්බායි ඉන්ඩියන්ස් කළමණාකාරීත්වය විසින් මල් මාලා දමමින් පිළිගැනීම විශේෂත්වයක්.

එම අවස්තාවේ ඡායාරූප පහතින් ,



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu