gossiplanka alexa පැයට කිලෝ මීටර් 327ක වේගයෙන් යන රිතික් රෝෂන්ගේ සුපිරි වාහනය මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැයට කිලෝ මීටර් 327ක වේගයෙන් යන රිතික් රෝෂන්ගේ සුපිරි වාහනය මෙන්න



පැයට කිලෝ මීටර් 
327ක වේගයෙන් යන
රිතික් රෝෂන්ගේ අලුත්ම වාහනය 

සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් කලින් කලට සමාජයේ කතාබහට ලක්වෙන දේවල් කරන චරිතයක්. ඒ වගේ පසුගියදා ඔහු  Aston Martin Rapide S වර්ගයේ සුපිරි මෝටර් රථයක් මිලදී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පැයට කිලෝ මීටර් 327ක වේගයක් දක්වා ගමන් කල හැකි මෙම මෝටර් රථය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 9 ඉක්මවන බවයි සඳහන් වෙන්නේ. වේග 08 ගියර් පද්ධතියක් සහිත මෙම මෝටර් රථය අශ්ව බල 552 කින් යුත්තයි. එසේම තවත් සුඛෝපභෝගී පහසුකම් රැසක් සහිත මෙම සුපිරි මෝටර් රථයේ ඡායාරූපසහ පහතින්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu