gossiplanka alexa අසල්වැසි අක්කාගෙයි මල්ලීගෙයි ප්‍රේම සම්බන්ධය නැවතුනු තැන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අසල්වැසි අක්කාගෙයි මල්ලීගෙයි ප්‍රේම සම්බන්ධය නැවතුනු තැන


අසල්වැසි අක්කාගෙයි මල්ලීගෙයි 
ප්‍රේම සම්බන්ධය නැවතුනු තැන

ගාල්ල ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක්‌ සමග විෂමාචාර ක්‍රියාවන්වල යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ පහළොස්‌ හැවිරිදි සිසුවකු පිළිබදව වාර්තා වෙනවා.
මෙම සිසුවා සහ තරුණිය අසල්වැසියන් වන අතර සිසුවා නිතරම ඇයගේ නිවසට යැමට පුරුදුව. ඔවුනොවුන් දෙදෙනාට ආමන්ත්‍රණය කරගෙන ඇත්තේද අක්‌කා සහ මල්ලි කියාය. ඔවුන්ගේ වයස අනුවත් සිසුවා බාල වයස්‌කරුවකු නිසාත් දෙමව්පියන් සැකයක්‌ සිතා නැත. එහෙත් පසුව එම සහෝදරකම ඊට එහාගිය එකක්‌ බවට දැන ගැනීමෙන් පසු දෙමව්පියන් දෙදෙනාටම අවවාද කර ඇති අතර සිසුවා පසුගිය මාසයේ සිට පාසල් ගමනද නතර කර ඇති බව  පොලිසිය විසින් කරන ලද පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

මේ අතර තම දියණිය දින තුනක සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර පසුව ඒ සම්බන්ධයෙන් සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ඇය සමග මාතර බස්‌ නැවතුම්පළට ගිය අතර එහිදී දුරකථන ඇමතුමක්‌ දී ඇය වෙනත් අයියා කෙනෙකු සමග ගිය බවය.  පොලීසිය විසින් මෙම සිසුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන්පසුව අදාල සිසුවා මැයි 9 දින දක්‌වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu